Skip to content
The Chat Archive
gpt-4o-mini-2024-07-18· OpenAI WildChat-4.8M (AI2)

සාරාංශය ශ්‍රී ලාංකීය සමාජය තුළ විශ්ව විද්‍යාල බටහිර සංගීතය හදාරනු ලබන විද්‍යාර්ථීන්ට…

  1. User

    සාරාංශය ශ්‍රී ලාංකීය සමාජය තුළ විශ්ව විද්‍යාල බටහිර සංගීතය හදාරනු ලබන විද්‍යාර්ථීන්ට අධ්‍යයන කාලය තුළ ඇතිවන ගැටලු හා අභියෝගය පිළිබඳව පුළුල් කතිකාවතක් ගොඩනැගෙමින් පවතී. මෙවැනි වාතාවරණයක් තුළ විද්‍යාර්ථීන්ගේ අනාගත සංවර්ධනය උදෙසා ක්‍රමෝපායන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම ඉතාමත් වැදගත් වේ. ලොව පුරා මෙම විෂය අරභයා විවිධ පරීක්‍ෂණයන් හා අධ්‍යයනයන් සිදුවෙමින් පවතී. ඒ අතරින් බටහිර සංගීතය හදාරන විශ්ව විද්‍යාල විද්‍යාර්ථීන් පිළිබඳ අධ්‍යයනයන්ගේ ප්‍රවණතාවයක්ද දැක ගත හැක. මෙම ප්‍රවණතාවයෙහි දිගුවක් වශයෙන් “ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල තුළ බටහිර සංගීතය හදාරන විද්‍යාර්ථීන් හට තම අධ්‍යයන කාලය තුළ මුහුණ දීමට සිදුවන අභියෝග හා ඒ සඳහා විසඳුම්” පිළිබඳ මෙම අධ්‍යයනය සිදුකෙරිණි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හා කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථීන් සියයක් පමණ අධ්‍යයනය නියැදිය ලෙස තෝරා ගත් අතර විවිධ වාද්‍ය භාණ්ඩ ඔස්සේ අධ්‍යාපන ලබන විද්‍යාර්ථීන් බැවින් ඒ පිළිබඳව වඩාත් අවධානය යොමු කරන ලදි. අධ්‍යයන දත්ත එක්රැස් කිරීම සඳහා මා යොදා ගත්තේ සමීක්ෂණ ප්‍රශ්නාවලියයි.මෙම ලබාගත් දත්ත ඇසුරෙන් දත්ත විශ්ලේෂණාත්මක හා සංඛ්‍යාත්මක ක්‍රම ඇසුරෙන් විශ්ලේෂණය කරන ලදී. මේ සඳහා වගු, චාර්ට් සහ ග්‍රාෆ් භාවිතා කර ඇත. ඒ අසුරෙන් ලාංකීය විශ්ව විද්‍යාලවල අධ්‍යනයේ යෙදෙන බටහිර සංගීත විද්‍යාර්ථීන්ගේ ගැටලු සහ අභියෝගයන් සදහා ක්‍රියාත්මක කළ හැකි විසඳුම් ඇති බව නිරීක්ෂණය විය. එබැවින් මෙම පරීක්ෂණය සමාජයේ අවධානය නොලද පැතිකඩකට යොමුවන යහපත් ප්‍රවේශයක් වන බව නොඅනුමානය. what are the best key words

  2. Assistant

    Based on the summary you provided, here are some effective keywords that capture the essence of the study and can be helpful for research or academic purposes:

    1. ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල (Sri Lankan Universities)
    2. බටහිර සංගීතය (Western Music)
    3. විද්‍යාර්ථීන් (Students)
    4. අධ්‍යයන ගැටලු (Academic Challenges)
    5. අභියෝග (Challenges)
    6. අධ්යාපන ක්‍රමෝපායන් (Educational Strategies)
    7. සමීක්ෂණ (Survey)
    8. දත්ත විශ්ලේෂණය (Data Analysis)
    9. සංගීත අධ්‍යයනය (Music Education)
    10. විශ්ව විද්‍යාල අධ්‍යයනය (University Education)
    11. විසඳුම් (Solutions)
    12. සමූහ විමසුම් (Focus Groups)
    13. ආර්ථික හා සමාජීය සාධක (Economic and Social Factors)
    14. සමාජ හැු වෙයි ගැනීම (Social Awareness)
    15. භාවිතා කළ හැකි ක්‍රියාමාර්ග (Implementable Strategies)

    These keywords can be used to enhance searchability or in a bibliographic context related to the study on challenges faced by Sri Lankan university students studying Western music.